Welcome To Miranga Nikesh's Blog

Wednesday, October 2, 2013

  • ඔන්න මන් ෆේමස් ගේම්ස් ටිකක ටොරන්ට් ෆ්යිල් තමයි දෙන්න බලුවෙ!

හෑමෝම ගේම්ස් ප්ලේ කරන්න ආසයිනෙ ඔන්න ඉතින් මන් පස්ට ගේම්ස් ටිකක් දානවා. ටොරන්ට් ෆ්යිල් තමයි දෙන්නෙ ඉතින් එතකොට බාගන්න පුලුවන්නෙ නේද  ? :P


1.) මුලින්ම ඉතින් මන් දෙන්නෙ CS 1.6 තමයි, ඒ මොකක් වත් හින්ද නෙමේ මගෙ Fav ගේම් එක හින්ද

Minimum Requirements
500mhz processor,96mb RAM,16mb VGA,Windows 2000/XP/ME/SE

Recommended Requirements
800mhzprocessor,128mb RAM,32mb+ VGA Windows 2000/XP

Torrent එක බාගන්න Download බටන් එක Click කරන්න


2.) ඔන්න දෑන් COD 4 එක

Minimum Requirements
p4 2.4ghz processor,512mb RAM,128mb VGA,Windows XP/7

Recommended Requirements
p4 2.4ghz processor,1gb RAM,512mb VGA,Windows XP/7

Torrent එක බාගන්න Download බටන් එක Click කරන්න



3.)Crysis 2

Minimum Requirements
core2duo2.0 processor,2gb RAM,512mb VGA,Windows XP/7

Recommended Requirements
core2duo2.66 processor,4gb RAM,1gbmb VGA,Windows 7

Torrent එක බාගන්න Download බටන් එක Click කරන්න



4.) Fifa 2013

Minimum Requirements
pdualcore1.8 processor,2gb RAM,512mb VGA,Windows XP/7

Recommended Requirements
core2quad 2.4 processor,2gb RAM,1gbmb VGA,Windows

Torrent එක බාගන්න Download බටන් එක Click කරන්න




  • මේ මගේ Favourite ගේම්ස් ටික ඔගොල්ලොත් ආස වෙයි බට් එක එක්කෙනා ගෙ Choices වෙනස්නෙ මන් තව ගේම්ස් දනවා අද තාම 1ස්ට් ඩේ එකනෙ.. :P  ^_^


0 comments:

Post a Comment