Welcome To Miranga Nikesh's Blog

Wednesday, May 7, 2014

VGA එක හොද නැතුවත් හොද ගේම් ගහමුද? (Let's Play Good Games Without Good VGA)

හොද VGA එකක් නතුව ගේම් ගහන්න බෑරුව ඉන්න අපේ සෙට් එකට මෙක ගොඩක් හොද වෙයි..


  • පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. බට් 100% හරි යන් නෑ. ලොකු සප් එකක් ගන්න පුලුවන් (හොද ප්‍රොසෙසර් එකක් නම් ඔන වඩේට)

මුලින්ම පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් බාගන්න ඕන. මේ විදියට කරන්නකො....


1.) මෙකට මුලින්ම ඕන SWIFT SHADER කියන සොෆ්ට්වෙයා කෑල්ල මෙතන ක්ලික් කරලා බාගන්න

2.) .Rar ෆයිල් එකක් තියෙන්නෙ ඔක එxට්‍රෑක්ට් කරගන්න WINRAR එහෙම නත්තන් මෙතන ක්ලිකකරල බාගන්න.

3.) එxට්‍රෑක්ට් කරාට පස්සෙ මේ වගේ පෙන්නයි.


4.) ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ ඔගොල්ලොන්ට ගේම් එක ප්ලේ කරද්දි SWIFT SHADER කියලා WATERMARK එකක් පෙන්නයි (පහල පික් එක බලන්න) {එක අයින් කරගන්න නම් ඉතින් SWIFT SHADER BUY කරන්න වෙනවා. ඒක අව්ලක් නෑනෙ ගේම් එක වෑඩ නම්.



5.) හරි දෑන් තව වෑඩක් තියෙනවා මේ 3danalyzer-v236 කියන සොෆ්ට්වෙයා කෑල්ලත් බාගන්න වෙනවා මෙතන ක්ලික් කරලා බාගන්න.(වෑඩියෙ අව්ලක් නෑ 1.66 MB තියෙන්නේ)

6.) එxට්‍රෑක්ට් කරාට පස්සෙ මේ වගේ පෙන්නයි.


7.) ඒක ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ 3DAnalyze.exe කියල ෆ්යිල් එකක් පෙන්නයි ඒක ඔබලා සොෆ්ට්වෙයා එක රන් කරගන්න.


8.) ඊට පස්සෙ ඔය පල්ලෙහා පික් එකේ වගේ වින්ඩෝ එකක් එනවා එතනින් ඔගොල්ලන්ට කෑමති කෑමති විදියට සෙටින්ග්ස් හදාගන්න පුලුවන් එතන SELECT කියන තෑනින් ඕන ගේම් එක .exe ෆයිල් එක තෝරල රන් කරගන්න. 



  • ඔගොල්ලන්ගේ VGA එකට හරියන DEVICE and VENDOR IDs ගූගල්(google) මත සෙවීමක් කරලා හොයා ගන්න පුලුවන්.

එහෙනම් හරිනේ.... ^_^ GOOD LUCK HAVE FUN ^_^







0 comments:

Post a Comment