
පොඩි වෑඩකින් computer එකක් නන්නත්තාර කරලා දාමුද?
මෙය පොඩි විනොදයකට පමනයි. පෞද්ගලික ගෑටලු අති උනොත් වගකියනු නොලෑබේ...
දැන් වඩේට බහිමු පොඩි දෙයයි කරන්න තියෙන්නෙ Notepad එකක් Open කරන්න ඊට පස්සෙ ඔය මන් යට දෙන code එක copy කරල paste කරන්න. එච්චරයි හැබයි පරිස්සමින් හොදේ. හරි දෑන් ගිහින් ශේප් එකේ anyname.exe කියල save කරගන්න.ඔන නමක් දාන්න but අගට .exe දාන්න අමතක කරන්න එපා බට් පරිස්සමෙන් උබලගෙම computers වලට කෙල කරගන්න එපා හොදේ. :P
මෙන්න code එක..
01100110011011110111001001101101011000010111010000...