WELCOME TO HONDAMAEKA.BLOGSPOT.COM POWERD BY MIRANGA NIKESH

You Guyz Can Get Games,Movies,Songs,Softwares and hear to Radio and News From Here

Welcome To Miranga Nikesh's Blog

Wednesday, May 7, 2014

VGA එක හොද නැතුවත් හොද ගේම් ගහමුද? (Let's Play Good Games Without Good VGA)

හොද VGA එකක් නතුව ගේම් ගහන්න බෑරුව ඉන්න අපේ සෙට් එකට මෙක ගොඩක් හොද වෙයි.. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. බට් 100% හරි යන් නෑ. ලොකු සප් එකක් ගන්න පුලුවන් (හොද ප්‍රොසෙසර් එකක් නම් ඔන වඩේට) මුලින්ම පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් බාගන්න ඕන. මේ විදියට කරන්නකො.... 1.) මෙකට මුලින්ම ඕන SWIFT SHADER කියන සොෆ්ට්වෙයා කෑල්ල මෙතන ක්ලික් කරලා බාගන්න 2.) .Rar ෆයිල් එකක් තියෙන්නෙ ඔක එxට්‍රෑක්ට් කරගන්න WINRAR එහෙම නත්තන් මෙතන ක්ලිකකරල බාගන්න. 3.) එxට්‍රෑක්ට් කරාට...

Tuesday, May 6, 2014

Free Download Mostwanted 2 (2012) Full Game

ඔන්න මන් අද දෙනවා අපේ හෑමෝම වගේ ගහන්න කමති ගේම් එකක්. බාගන්න ඉස්සෙල්ල ඔගොල්ලන්ගෙ Computer එකේ ගහන්න පුලුවන්ද කියලත් බලලම බාගන්න හොදේ නෑත්තන් Data & Time දෙකම අපරාදෙනෙ.. Minimum Requirements processer - Core2 due 2.6 Ram - 2GB VGA - GeForce 8600 GT 256MB OS - windows Vista,7,8 DX - 10 HDD - 20GB Click Here To Download Nfs MW 2 (2012) Full Version Watch Trailor From Below ...

Monday, May 5, 2014

Hear To SL Radio Channels(ලන්කාවෙ සියලු ගුවන්විදුලි චෑන්ල් අහන්න)

දැන් ඔබට අපගේ බ්ලොගයේ සිට ලන්කාවෙ සියලු ගුවන්විදුලි චැන්ල් වලට සවන් දිය හැකිය.  පහත උපදෙස් අනුගමනය කරන්න. ඉහත Menus අතර අති Radio Station ටැබය කිරීමෙන් හෝ පේජයට යන්න.(පහත පින්තූරය පරිදි) ඉන් පසුව සාමාන්‍යය පරිදි ඔබට අවෂ්‍යය  චැනල් එක තෝරාගෙන සවන්දිය හැක .(පහත ආකාරයට) ...